2017 IPL කුසලානය මුම්බායි ඉන්දියන්ස් දිනා ගනී..

2017 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුසලානය එක් ලකුණක තියුණු ජයක් සමගින් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වී තිබේ. මෙවර තරගාවලියේ අවසන් තරගය රයිසින් පුනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විය. එහිදී තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්ඩියන්ස් කන්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, මුම්බායි කණ්ඩායම … Continue reading 2017 IPL කුසලානය මුම්බායි ඉන්දියන්ස් දිනා ගනී..